Uncategorized

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයාගේ මේ ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද(23) උදෑසන දැනුම් දී තිබේ.

හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

Related posts

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

මුස්ලිම් තරුණයෙකුට සිවුරු පොරවා දුම්රියෙන් අනුරාධපුරයට ගෙනයද්දී චීවරධාරීන් 2ක් දැලේ… කඩාකප්පල්කාරී ක්‍රියාවකට ගියාදැයි සැක !!

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන යයි

colombotoday

ලොහාන් රත්වත්තේ ගැන හොයන්න විශ‍්‍රාමික විනිසුරුවරයෙක්

colombotoday

ඕල් ඉන් වන්, අපූරු බහුකාර්ය ලිපක් මැල්සිරිපුර හපනෙක් හදයි

colombotoday