Colombo Today Local News

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

රටෙන් බාගයක්ම වෙලාගත්ත,  හදිසි ආපදා තත්ත්වයේදී උන්තැන් අහිමිවූ ජනතාවට සහන සලසන්න ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මැදිහත්වීම ගැනනම් ජනතාව කතා කරන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි.  තමන්ව රජ පුටුවට යවපු ජනතාව ආපදාවට පත්වෙලා යන එන මං නැතිව ඉන්නකොට ඒ අස්සේ ලකුණු රැස් කරගන්න, පහත් පෙළේ මාකටිං වැඩ කරන දේශපාලකයො ගැනත් සමාජ ජාලාවල කතාබහට ලක්වුණා.

ගාල්ලේ වජිර අබේවර්ධන ඇමතිවරයාටත් එහෙම චෝදනාවක් එල්ල වෙලා. අපාදාවට ලක්වූවන්ට දෙන්න ජනතාව එකතු කරල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දුන්න ආධාර තමන්ගේ අමාත්‍යාංශයෙන් දෙන විදිහට තමන්ගේ නමත් ගහල, තමන්ගේ ඡන්ද දායකයන් ඉන්න ගාල්ල ප්‍රදේශයේ බෙදා හරින්න ලෑස්තියි කියන එකයි ඒ චෝදනාව.

ඇමති වජිරගේ සහනාධාර බෙදාදීම ගැන සමාජ ජාලාවල පලවී තිබූ අදහස්

Related posts

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

ජනපතිගේ අවසන් තීරණය ගැන රවී, මනෝ කියන දේ…

colombotoday

“ජාතිය හා ආගම සංහිඳියාවට බාධාවක්.. බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම් සිසුනුත් ඇතුළත් කළයුතුයි” – චන්ද්‍රිකා

colombotoday

ගම්මන්පිල අත් අඩංගුවට ?

colombotoday

හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි

colombotoday