Colombo Today Local News

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්


සමස්ත ලංකා හිංදු බෞද්ධ සභාව විසින් විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය 14 වනදා සවස බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබුවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ අතිපුජ්‍ය කිරම විමලජෝති හිමිගේ සහ ශ්‍රී රාම ක්‍රිෂ්ණා මිෂන්හි සබාපති ස්වාමි සර්වරුපානන්ද මහාරාජ් ජී ගේ ආශීර්වාදය මත පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධානත්වය දරා ඇත්තේ ඩී ඊස්වරන් මහතා වන අතර හින්දු සංස්කෘතික, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනුරුත්තාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩ්.එම් ස්වාමිනාදන් මහතා සහබාගි විය.

මෙහිදී අදහස් දැක්වූ කිරම විමලජෝති හිමි සදහන් කලේ, අපි සියල්ලෝම එකතුවී සාමුහික වශයෙන් රට තුල සිදුවන මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධව සටන් කල යුතු බව සහ හින්දු බෞද්ධ ප්‍රශ්න කතා කිරීමට ඉතා හොද අවස්ථාවක් මෙමගින් උදාවී ඇති බවයි.

මෙම අවස්ථාවට සහබගිවු ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සබාපති එන් අරුනකන්ත් මහතා සදහන් කලේ මේ වනවිට ගොඩනැගී ඇති එකමුතුව තුලින් බොහෝ ප්‍රශ්න සදහා විසදුම් ලබාගත් බවයි.

Related posts

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday

රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

colombotoday

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

colombotoday

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

colombotoday

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin

පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.

colombotoday