Colombo Today Local NewsExclusive :

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බාවිතා කරන ලද වාහන කිහිපයක් රජයේ කර්මාන්ත ශාලාව වෙත ලබා දීමට කොමසාරිස් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක නොකිරීමට ලේකම් සමන්ති ජයමාන්න කටයුතු කරන බව වාර්තා වෙනවා.

කොමසාරි මණ්ඩලයේ තීරණයට අනුව මෙම වාහන ලබාගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලුම් කලත් එය ලබා නොදීමට ලේකම්වරිය ක්‍රියාකළ බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

Related posts

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

පොලිස්පති හා නීතිය නවන පොලිෂ්පති !

colombotoday

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

colombotoday

වෙහිකල් ලංකා සමාගම හරහා කෝටි ගණනක බදු වංචාවක් කරන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday