Colombo Today Local News

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 3700ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ගෙන්වා ඇති එම ගෑස් තොගය සඳහා මුදල් ගෙවා ඇති අතර අද කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බව වාර්තාවේ.

Related posts

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

Admin

කොටි විරු සතියක් TNA ප්‍රකාශයට පත්කරද්දී, රණවිරු සැමරුම් උත්සව නොතියන්න රජය තීරණය කරයි

colombotoday

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

රුසියානු ගුවන් යානය රදවාගෙන ඇත්තේ අධිකරණ නියෝගයක් නොමැතිවයි. – රුසියාව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි.

colombotoday