Colombo Today Local News

අනපෙක්ෂිත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහා ගන්නැයි රජය ඉල්ලයි

රට පුරා අවුරුදු උත්සව පැවැත්වෙන අවස්ථාවක මීතොටමුල්ලේ සිදු වූ අනපේක්ෂීත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහාගෙන ඊට උපරිම දායකත්වය ලබා දෙමින් ආපාදා සහන ක්‍රියාවලියට මැදිහත් වන ලෙස රජය මාධ්‍ය ආයතන ඇතුළු සියළුම පාර්ශව වලින් ඉල්ලා සිටී.

එමෙන්ම පිළිගත් මූලාශ්‍ර පමණක් උපුටා දක්වමින් නිවැරදි තොරතුරු පමණක් වාර්තා කරන ලෙසද රජය සියළු ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටී.

Related posts

“ලෝකෙම යාළුයි කීවට තවම පිච්චියක් දීල නෑ.. චීනෙට බැණ බැණ දැන් චීනේනම සල්ලි ඉල්ලනවා” – චන්ද්‍රසිරි ගජධීර

colombotoday

කතරගම මහ කපුවාට ඇප

Admin

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday

අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

Admin

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

colombotoday

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday