World

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ කහංචි පනවා ඇතැයි පැවැසෙන්නේ, බළලුන් ඇති කිරීම, බෝ කිරීම සම්බන්ධයෙන් පිහිටුවූ ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ ජාත්‍යන්තර සංවිධානයයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයකි.

‘රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සහ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් ඝාතනය කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ අනුව මැයි 31 වැනිදා වනතුරු රුසියාවට තහංචි පැනැවීම් කරනවා.’ යැයි ‘ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ෆීලයින්’ සංවිධානය නිකුත් කළ නිවේදනයන දැක්වෙයි.

Related posts

හමාස් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනෙක් නිදහස් කරයි

Admin

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධන ජනමතවිචාරණයෙන් අන්ත පරාජයක්.. ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday