Colombo Today Local News

රත්තරන් මිල තවත් නගී

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (18) පස්වරුව වන විට රුපියල් 150,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 160,000 ක් බවට පත්ව ඇති බවත් රත්තරන් ආනයනයට ඩොලර් නොමැතිවීම නිසා රට තුළ දැඩි රන් හිඟයක් ද පවතින බවත්ය.

රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්ධමය තත්වය මෙම අනපේක්ෂිත රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇති අතර ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2000 ආසන්න වී තිබේ.

Related posts

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

colombotoday

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදාහැරීමට සෝමාලි කොල්ලකරුවෝ කෝටි 76ක් කප්පම් ඉල්ලති

colombotoday

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

‘දිනක ආදායම ලක්ෂ 80යි, හාමුදුරුවෝ වංචා කරනවා“ – ඇමති අකිල දඹුළු නාහිමි සමග ගැටෙයි

colombotoday

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday