Colombo Today Local News

රත්තරන් මිල තවත් නගී

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (18) පස්වරුව වන විට රුපියල් 150,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 160,000 ක් බවට පත්ව ඇති බවත් රත්තරන් ආනයනයට ඩොලර් නොමැතිවීම නිසා රට තුළ දැඩි රන් හිඟයක් ද පවතින බවත්ය.

රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්ධමය තත්වය මෙම අනපේක්ෂිත රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇති අතර ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2000 ආසන්න වී තිබේ.

Related posts

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

colombotoday

දොඩම්ගස්ලන්ද විහාරස්තනයකටත් වෙඩි තබයි

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

Admin

අපනයනකරුවන්ගේ අපහසුතාවයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

colombotoday

“තවත් ඉවසනු බෑ.. අපේ රතු කට්ට පනින්න කිට්ටුයි“ – හෙළඋරුමය

colombotoday