Colombo Today Local News

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද උපවාසය සාර්තක බවත් ඔහුට අධිකරණයෙන් ඇප ලබාගත හැකිවනු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වීරවංශ මහතාගේ උපවාසය හේතුවෙන් වඩාත් පීඩාවට පත්වූයේ දියණිය බවත් ඇය මානසිකව ඇද වැටීම ඇප ලබා දීමට සාධාරණ හේතුවක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin

“ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරනවා.. බ්‍රිතාන්‍යයේ නීතියට අනුකූල නීතියක් ගෙනෙනවා” – අගමැති

colombotoday

කූරගල අනවසර මුස්ලිම් පල්ලියට ඊයේ රාත්‍රියේ හෙන ගහලා

colombotoday

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday