Colombo Today Local News

මතට ඇබ්බැහි වුවන්ට ඖෂධ අලෙවි කළ විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට

පිළිකා රෝගීන්ට සහ බරපතල ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඖෂධයක් මත්ලෝලීන් ට අලෙවි කළ බව කියන විශ්‍රාමික වෛද්‍යවරයෙකු (65) කඳානේ දී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දුතයෙකු යොදවා අද පෙරවරුවේ මෙම වැටලීම සිදු ඇත.

වෛද්‍යවරයා පොලිස් උපාය දූතයාට මත්පෙති 60 ක් අලෙවි කළ බව පොලීසිය කියයි. පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

Related posts

ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…

colombotoday

කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්

Admin

කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday

ඉන්දියාවෙන් ඇවින් නිධන් කඩයි.. පුජාව දෙද්දී අත්අඩංගුවට

colombotoday