Colombo Today Local News

පින්නවලින් නිවුන් අලි උපතක්…..

ශ්‍රී ලාංකික ගෘහස්ථ අලි ඉතිහාසයේ ප්‍රථම වරට නිවුන් අලි උපතක් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි.

මෙම අලි පැටවුන් දෙදෙනාගෙන් පළමු පැටවා අද(31) අලුයම 4ට පමණ උපත ලබා ඇති අතර දෙවන පැටවා මධ්‍යහන 12 ට පමණ උපත ලබා ඇත. පින්නවල සුරංගී ඇතින්නට උපත ලද මේ පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වාර්තා වෙන්නෙ.

සටහන හා සේයා voice for elephants

Related posts

දේශීය සහලට, බාල රට සහල් කලවම් කර විකිණීමේ ජාවාරමක් !

colombotoday

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

colombotoday

පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය ඡුායාරූප දමන මුස්ලිම් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට…

colombotoday