Colombo Today Local News

මහා සංඝරත්නයේ ඉල්ලීමට හිස නමා විමල් ආහාර වර්ජනය අතහරී !

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 21 වන දා සිට ආරම්භ කර තිබූ උපාවසය අවසන් කර තිබේ.

ආහාර වර්ජනය නිසා මන්ත්‍රීවරයා ඊයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබිණි.

වීරවංශ මහතා උපවාසය අත්හැර ඇත්තේ මහා සංඝරත්නයේ ඉල්ලීමට ගරු කරමින් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

colombotoday

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

රාජාංගනය Lockdown

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday