නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ගාල්ලේ පැවිති සම්මන්ත්‍රණයකට සහභාගී වූ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්නට පැමිණ සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එහිදී ඔහුට පක්ෂ හා විපක්ෂ පිරිස අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවිණි.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන නියෝජිත කමිටු සභාපති ලාල් විජේනායකද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.