World

“ඉස්ලාමය වැළදගනු.. නැතිනම් රටින් යනු“ – මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවයි

ඉස්ලාම් ආගම වැළදගන්නා ලෙසත්, බැරිනම් බ්‍රිතාන්‍යයෙන් පිටවන ලෙසත් මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවා ඇතැයි, ජනප්‍රිය රේඩියෝ සංවාද වැඩසටහනක් වන Info Wars මෙහෙයවන ඇලෙක්ස් ජොන්සන් ප්‍රකාශ කරයි.

යුරෝපය සහ බ්‍රිතාන්‍ය තුළ ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියා උත්සන්න වීමත් සමග එහි වෙසෙන ඉස්ලාමීය ප්‍රජාව තුළ නව පිබිදීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, මීට සමගාමීව යුරෝපය පුරා ඉස්ලාම් විරෝධී රැල්ල වඩාත් තියුණු ලෙස වර්ධනය වෙමින් පවතින බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Related posts

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday

‘සෙල්මන් බෝයි’ ගේම් ඇප් එකට එරෙහිව සුපිරි ​බොලිවුඩ් නළු සල්මාන් ඛාන් උසාවි යයි

colombotoday

ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.

colombotoday