Colombo Today Local News

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තෙල් ප්‍රවාහනයෙන් ඉවත්වෙමින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය.

Related posts

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

යුද අපරාධ චෝදනා විමර්ශනයට UN මානව හිමිකම් නියෝජිත පිරිසක් හෙට දිවයිනට !

colombotoday

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday

මහරගම බෝ ගහේ අත්තක් කඩා වැටේ

Admin