Colombo Today Local News

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 1.2 න් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පෙබරවාරි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංවිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.6 ක් වන බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2016 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් වි තිබිණි.

Related posts

ලාෆ් ගෑස් හිඟයක්

Admin

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

Admin

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

colombotoday

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමට අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

Admin