Colombo Today Local News

බොරතෙල් ආනයන කිරීමේ මාස 7ක කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

2022 ජුනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාස 7කට මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව එලෙස නිර්දේශය ලබා දී ඇත්තේ, අදාළ ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී. එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීමටයි.

එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

Admin

උතුරෙන් බුද්ධාගම අහෝසි වෙලා – විග්නේෂ්වරන් කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයට IS ත්‍රස්තයින් සම්බන්ධ බවට සාක්ෂි නෑ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසයි.

colombotoday

බුර්කා තහනම්, මද්රසා තහනම්, ශරියා තහනම්… කතා දෙකක් එපා ! මේක අපේ රට….

colombotoday

මංගල සමරවීර බණ නැවත්තුවාට බුද්ධශාසන ඇමතිගේ කනගාටුව

colombotoday

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

Admin