Colombo Today Local News

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

යුද හමුදා මූලස්‌ථානයේ පාබල ශාඛාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා යුද අපරාධ සිදුකර ඇති බැවින් වීසා නිකුත් කළ නොහැකි බව ඔස්‌ටේ්‍රලියානු තානාපති කාර්යාලය ඔහුට පෙරේදා (22 වැනිදා) දැනුම් දි ඇත. ඒ මහතා පුද්ගලික සංචාරයක්‌ සඳහා ඔස්‌ටේ්‍රලියාවට යැමට මීට සතියකට පෙර වීසා අයෑදුම්පත ඉදිරිපත් කර තිබිණි.

චාගි ගාල්ලගේ මහතා අවසන් යුද සමයේ රට වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ ඉටු කළ දක්‍ෂතම යුද හමුදා නිලධාරියෙකි.

යුද සමය තුළ යුද අපරාධ සිදුකළේ යෑයි පවසමින් ඔස්‌ටේ්‍රලියානු තානාපති කාර්යාලය මෙසේ චාගි ගාල්ලගේ මහතාගේ වීසා අයෑදුම්පත ප්‍රතික්‍ෂේප කර ඇත.

– දිවයින

Related posts

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin

දෙමළ ජනතා අයිතීන් දියවු.. ආණ්ඩුවට විරුද්දව උතුරේ හර්තාලයක්

colombotoday

කොරෝනා මර්දනයට දේශීය ආයුර්වේද ඖෂධයක් රෝහල්වලට

colombotoday

අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි CID යට නියෝගයක්

colombotoday

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

Admin

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ජනපති තීරණය කළා – ඇමති නවීන්

colombotoday