Colombo Today Local News

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

යුද හමුදා මූලස්‌ථානයේ පාබල ශාඛාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා යුද අපරාධ සිදුකර ඇති බැවින් වීසා නිකුත් කළ නොහැකි බව ඔස්‌ටේ්‍රලියානු තානාපති කාර්යාලය ඔහුට පෙරේදා (22 වැනිදා) දැනුම් දි ඇත. ඒ මහතා පුද්ගලික සංචාරයක්‌ සඳහා ඔස්‌ටේ්‍රලියාවට යැමට මීට සතියකට පෙර වීසා අයෑදුම්පත ඉදිරිපත් කර තිබිණි.

චාගි ගාල්ලගේ මහතා අවසන් යුද සමයේ රට වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ ඉටු කළ දක්‍ෂතම යුද හමුදා නිලධාරියෙකි.

යුද සමය තුළ යුද අපරාධ සිදුකළේ යෑයි පවසමින් ඔස්‌ටේ්‍රලියානු තානාපති කාර්යාලය මෙසේ චාගි ගාල්ලගේ මහතාගේ වීසා අයෑදුම්පත ප්‍රතික්‍ෂේප කර ඇත.

– දිවයින

Related posts

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

මිලියන 4ක කෘෂි රසායනික දියර සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

colombotoday