Colombo Today Local News

අගමැතිට 68යි.. උපන්දිනය අද

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය අදයි.

1929 මාර්තු 24 වැනි දින උපන් ඔහු අද සමරන්නේ සිය 68වැනි උපන් දිනයයි.

වැඩම කාලයක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හොබවන ලද ඒ මහතා හතර වතාවක් මෙරට අගමැති ධුරයට පත්ව ඇත.

Related posts

මහජන සේවය හරියට නොකල මහනුවර පොලිසියම මාරු කරයි

colombotoday

ගුටි කෙළියට සම්බන්ධ වූ ශ්‍රීලනිප අයගේ මන්ත්‍රී ධුර අහෝසියි ?

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin