Colombo Today Local News

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතුව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලිය සම්බන්ධයෙන් නියම කර තිබූ උපරිම සීමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

Related posts

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

යෝෂිතට අදත් ඇප නොලැබෙයි.. යළිත් රිමාන්ඩ්!

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin