ජනවාරි මස 10 වන දින සිට රක්ෂිත බන්ධනාගාර ගත සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
එම ලිපිය මෙහි දැක්වෙයි.