Colombo Today Local News

ලෝක පාරිභෝගික දිනය දා පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙළෙන්දන්ට විකුණයි !

මාර්තු 15 දිනට යෙදෙන ලෝක පාරිභෝගිකයන්ගේ දිනය සැමරීම සදහා පාරිභෝගීක අධිකාරිය නෙළුම් පොකුණ රගහලේ සංවිධානය කර ඇති උත්සවයට මෙරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට ආරාධනා කර නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

අධිකාරියේ වංචා සහ දූෂණ හෙළිකරතැයි බියෙන් මෙලෙස පාරිභෝගික සංවිධානවලට ආරාධනා කර නොමැති බවයි එම සංවිධානය අවධාරණය කරන්නේ.

ඒ පිළිබදව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්

Related posts

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

colombotoday

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ

colombotoday

මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කුමණ්ත්‍රනයක්

Admin

පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි

colombotoday