Colombo Today Local News

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

මෙවර මහ කන්නයේ හෙක්ටයාර හත්ලක්ෂ විසි පන්දහසක, වී වගා කර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කරන්නේ, තවත් හෙක්ටයාර හැට දහසක පමණ වී වගා කිරීමට සැලසුම් කර ඇති බව ය.

මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වී වගා කෙරේ.

පසුගිය වසරේ මහ කන්නයේ වී වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර හත්ලක්ෂ හැත්තෑ පන්දහසකි.

Related posts

අදත් ඩොලරයේ වෙනසක්

Admin

බ්‍රිතාන්‍යයෙන් ඉවත දැමූ ගුවන් යානා දෙකක් කෝටි 710කට ගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැරසෙයි

colombotoday

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

colombotoday

අපි ඇබා සංගීතය රස වින්දා ටිල්වින් කියයි

Admin

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

බැසිල් යලිත් සටනට – ඇමතිවරුන් සමග නව රජයක් හදන්න සාකච්චා

colombotoday