Colombo Today Local News

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

ඉන්දුනීසියාවේ වෙසෙන සුළුතර බෞද්ධ ජන කොටස්වලට ඉස්ලාමීය ශරීයා නීතිය අනුව දඩුවම් කිරීම ආරම්භ කර තිබේ.

පසුගිය සිකුරාදා කුකුලන් කෙටවීමට වරදකරුවන් වූ එරට සුළුතරය නියෝජනය කරන බෞද්ධ පුද්ගලයන් දෙදෙනෙකුට ශරීයා නීතිය අනුව වේවැල් පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අතීතයේ බෞද්ධ රාජධානියක් වූ ඉන්දුනීසියාව මේ වන විට මුස්ලිම් බහුතරයකගෙන් යුතු රටකි. ලොව වැඩිම මුස්ලිම් ජනගහනය සහිත රට ලෙසද ඉන්දුනීසියාව සැළකෙයි.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

colombotoday

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday

ඥානසාර හිමිට ISIS තර්ජන. ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න. | මැඩිල්ලේ හිමි ඉල්ලති

colombotoday

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

වසන්ත මුදලිගේට ඇප

Admin

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin