දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන ඇතුළු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුව දැඩි උණුසුම් තත්ත්වයකට පත්විය.
සිරස මාධ්‍යවේදියා විසින් බැදුම්කර හොරකම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නවලට ඔවුන් විසින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්ත්වය ඇති විය.
එම ප්‍රවෘත්තිය විකාශය නොකරන ලෙස ආණ්ඩුවේ ඉහළ තැනකින් සියළුම විද්‍යූත් නාලිකා වෙත දන්වා ඇති බවද අන්තර්ජාල වෙබ් අඩිවි කිහිපයක් වාර්තා කර ඇත.
එම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්.
[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1883454318590709/” width=”550″ height=”400″ onlyvideo=”1″]