Colombo Today Local News

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

සහල් කන්ටේනර් 500 ක් වරායේ සිර වී ඇතැයි, ආනයනකරුවන්ගේ සංගමය පවසයි..

ඉන්දියාවෙන් ආනයනය කළ පොන්නි සම්බා, නාඩු සහ කැකුළු සහල් එම කන්ටේනර්වල අඩංගු බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කරයි.

එලෙස සිරවී ඇති කන්ටේනර්වල අඩංගු සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් දසදහසකි.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 1500 ක් පමණ වරායේ සිර වී තිබේ.

මේ වන විට එම කන්ටේනර් කිහිපයක් පමණක් නිදහස් කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

Related posts

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin

රැකියා විරහිත කිලිනොච්චි තරුණ තරුණියන්ට යුද හමුදාවෙන් රැකියා !

colombotoday

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Admin

අද පූර්ණ සූර්යග්‍රහණයක්

Admin

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday

පාවහන් තුළ සඟවා රැඳවියන්ට දුම්කොළ යැවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday