ඇමති රාජිත සේනාරත්නගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න නිතරම පුවත් මවන්නෙක්. ඇතැම් සිදුවීම් ගැන ඔහු දෑසින් දැක, පණ පිහිටුවා කරන ත්‍රාසජනක ප්‍රකාශ සමාජ ජාලාවන්හී හුවමාරු වන්නේ කාටත් විනෝදය සපයමින්. චතුර මෑතකදී කළ තවත් එවැනි ප්‍රකාශයක් තමයි, හිටපු ජනාධිපතිනිය ගැන ලියැවුණු “චෞර රැජිණ“ පොත ලියන්න වික්ටර් අයිවන්ට තොරතුරු දුන්නේ එයා කියන එක.
මේ කතාව ඇත්තද.. කියල ඇහුවහම මාධ්‍යවේදී වික්ටර් අයිවන් නම් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.. අහලම බලන්ඩකො.
හඩ පටය – colomboenews.com