පොලිස් දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාසය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සකස් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොලිස් මූලස්ථානයේ දුක්ගැනවිලි විසඳුම් දිනයක් සෑම සතියකම සිකුරාදා පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.