Colombo Today Local News

අපමණ අගය දිගටම.. හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියාත් රහස් පොලීසියට !

ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක නීත් නොයාර්, 2008 වසරේ පැහැරගෙන ගොස් රදවා තබා ගැනීම සම්බන්ධව මේ වන විට සිදුවන විමර්ශණයන්හි ඊළග පිවරය ලෙස, එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඉදිරි දින කිහිපය තුලදී ප්‍රශ්න කිරීම සදහා රහස් පොලීසිය වෙත කැදවා ඇත.

රහස් පොලිසිය විසින් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුවූ සම්පූර්ණ ක්‍රියාදාමය පරිවේෂණීය සාක්ෂි මත (Circumstantial evidence) ගොඩ නගා තිබේ.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ප්‍රභාත් බුලත්වත්ත, සාජන් දුමින්ද වීරරත්න, සාජන් හේමචන්ද්‍ර පෙරේරා, කෝප්‍රල් ලසන්ත විමලවීර සහ කෝප්‍රල් නිශාන්ත ජයතිලක යන අය මේවනවිට රිමාන්ඩ් භාරයට පත් කොට ඇත.

Related posts

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්

colombotoday

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday

විකෘති සැර වෛරස ප්‍රභේද සෙවීමට තවත් ජෛව පටල සාම්පල් 90 ජ‘පුරට

colombotoday

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නීති දැඩි කරයි

colombotoday