Colombo Today Local News

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

ආනයනික කිරිපිටි මිල ගණන් කිරිපිටි ආනයනකරුවන් විසින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් ඉහළ දමා ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 150කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Related posts

අගමැතිගේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

රවී කරුණානායක, අර්ජුන්, පළිසේන, ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

colombotoday

අගමැති දැන් එක්ස්පයර්… රන්ජන් බැට් කරන්න ඉල්ලයි (Video)

colombotoday

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday