Colombo Today Local News

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

දහම් පාසල් ගුරුවරුන්ට දැනට ගෙවන රුපියල් 2000 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව එම දීමනාවන් මේ වසරේ සිට සියලුම දහම්පාසල් ගුරුවරුන්ට හිමි වේ.

Related posts

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

බිත්තර මිල වැඩිවුන එක හොඳයි-කෘෂිකර්ම ලේකම් කියයි

Admin

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

මල්වතුහිරිපිටිය භික්ෂූ ඝාතන සිදුවීමේ වෙඩික්කරු අත්අඩංගුවට

Admin