Colombo Today Local News

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

පිළිකා රෝගීන් සදහා ලබා දෙන රුසියාවේ නිෂ්පාදිත ඖෂධයක් මෙරටට ගෙන්වීමේදී මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පෙරේදා (20) ජාතික රූපවාහිනියේ පැවිති ඇත්ත නැත්ත සජීව වැඩසටහනේදී අනාවරණය විය.

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා විසින් මෙම හෙළිදරව්ව කර සිටි අතර ඔහු සදහන් කළේ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මෙම වංචා සහගත ක්‍රියාවට හවුල් වී ඇති බවට සැක මතුවන බවයි.

ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාළ කරුණු ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/106516499460531/videos/1107699489342222/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin

උතුරෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් ගැන විමල්ගෙන්, දිනේෂ්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි !

colombotoday

ආණ්ඩුව පරිණත නෑ අපිටත් මුහුණ දෙන්න බෑ

Admin

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

colombotoday