Uncategorized

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

අපවත්වී වදාල අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිට උපහාරයක් ලෙස විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රය තුළ එය ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා දුන් උපදෙස් පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා හෙළිදරව් කළේය.

Related posts

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ගන්න ජනපතිට සම්පූර්ණ සහය දෙනවා – මෛත්‍රී

colombotoday

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

colombotoday

ලැජ්ජා සහගත පරාජයන් දෙකක් හමුවේ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවයි.

colombotoday

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin