Colombo Today Local News

මහ වැස්සට කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක බිම් මහල යටවී පුද්ගලයෙකු මරුට.

කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඉදිකිරීම් සිදු කරමින් පවතින එම ගොඩනැගිල්ලේ බිම්මහලේ සිටි මෙම පුද්ගලයා ඊයේ(29)දින රාත්‍රියේ ඇති වූ වර්ෂාවෙන් ගොඩනැගිල්ලේ බිම්මහල ජලයෙන් යටවීම හේතුවෙන් මිය ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

Related posts

යාපනයේ චෙම්මනියේ කැණීම් අතරතුර මිනිස් ඇටසැකිලි හතක් සොයා ගැනේ

Admin

පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday

කපා කොටා ඝාතනය කළ කතකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday

මිහින්තලා රජ මහ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරයි

Admin

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday