Colombo Today Local News

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී මියගිය තවත් රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනයට අදාළව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

අධිකරණය නියෝග කර ඇත්තේ, රජයේ වියදමෙන් අදාළ සිරුරු ආදාහනය කරන ලෙසටයි.

Related posts

සිව් හෙළේ මහා සමුළුව ඇරඹීමට සියල්ල සූදානම්

colombotoday

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin

කොවිඩ් ආසාදනය වූ 60ට වැඩි අයට තෙවන මාත්‍රාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

ජය ශ්‍රී මහා බෝ සමිදුන් පාමුළදී, යුධ ගිනි නිවූ හිටපු ජනපති 70 සමරයි

colombotoday

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday