Colombo Today Local News

නෝ(ර්)වුඩ් ප්‍රා. ස සභාපති අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෝ(ර්)වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

සැකකාර සභාපතිවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පරාක්‍රමබාහු රජුට එරෙහිව හම්බන්තොට සුගලා කැරළි ගැහුවා.. අද වෙන්නෙත් ඒකමයි – අගමැති

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

colombotoday

ද.මු දසනායක ඝාතන නඩුවෙන් සැකකරු නිදොස් කොට නිදහස්

colombotoday

අජිත්.පී පෙරේරාගේ – සුජීවගේ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට තීරණය කරයි

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday