Colombo Today Local News

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් අද (01)දින උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.‍

යාපනය දිස්ත්‍රික්කය

කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ,
කරෛයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස
කලවන්තාලව් කොටස

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පොලිස් බලප්‍රදේශයේ,
සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,
ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස

Related posts

උඩරට මැණිකේ පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

Admin

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

සජිත් හා ආර්යාව උදේම ඡන්දය දමයි….

colombotoday

නදීමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කරයි… ආ සැනින් CID අත්අඩංගුවට…

colombotoday

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

colombotoday

බෙංගමුවේ හිමි ඇතුළු ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධ විපක්ෂයට දෙහි කපති !

colombotoday