Colombo Today Local News

චන්ද්‍රිකාගේ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.. නිල නිවේදනය මෙන්න

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දමිල කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ යැයි එල්ලවන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධානීත්වය දරන ජාතික සංහිදියා කාර්යාලය විසින් මෙම චෝදනාව එල්ල කර ඇත.

පසුගිය දා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ සිය කාර්යාලයේ වාර්තාව උපුටා දක්වමින් හිටපු ජනාධිපතිනිය හමුදාවට මෙම චෝදනාව එල්ල කලාය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කර ඇති නිල නිවේදනය පහත දක්වේ.

Related posts

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

පියා ගෙල වැලලාගෙන. මවගේ සහ දරු දෙදෙනාගේත් මළ සිරුරු නිවසේදී හමුවෙයි.

Admin

ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

colombotoday

මහර බන්ධනාගාරයේ සිද්ධියට එරෙහිව සමගි ජනබලවේගය විරෝධතාවයක

colombotoday

චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

colombotoday