Colombo Today Local News

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලා හැදෑරු සිසුන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අභියෝග කරයි.

මෙම නියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභිාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැුස්වුනු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.

Related posts

“උතුරු – නැගෙනහිර බුදු පිළිම හැදීම වරදක්.. එහෙ බෞද්ධයෝ නෑ” – රාජිත කියයි

colombotoday

ජනපතිගේ එකම අපේක්ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති නිදහස් කරගැනීමයි.. විශේෂ ප්‍රකාශයෙන් ඒ බව තහවුරුයි

colombotoday

පොලිස්පති රිවර්ස්

Admin

තිලිණි ප්‍රියමාලි ළඟ ඥානසාර හිමියෝ මුදල් ආයෝජනය කලා ද ? ඇත්ත හෙළිවෙයි

colombotoday

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්න – මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

colombotoday