Colombo Today Local News

රත්නපුරයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට සදහා සැලසුම්

රත්නපුරයෙන් හමු වු ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපති තිලක් විරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා උපරිම මිලක් ලබා ගැනීමට මෙම පියවර ගන්නා බවය.

මේ වනවිටත් විදේශිය ගැණුම්කරුවන් රැසක් මැණික් පොකුර සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සභාපතිවරයා ප්‍රකාශ කළේ කිලෝග්‍රෑම් 510ක් බරැති ආර්නූල් වර්ගයේ මෙම මැණික මේ වනවිට ආරක්ෂිතව තැන්පත් කර ඇති බවය.

මූලික තක්සේරු කිරීම් අනුව මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික බවට ගණන් බලා තිබේ.

Related posts

කළු විරෝධය දැක්වූ “එන්.ජී.ඕ කල්ලි“ අපට සම්බන්ධ නෑ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

colombotoday

හිතූ තරම් ආදායම නොලැබෙයි.. බදු සංශෝධන කල් යයි

colombotoday

ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !

colombotoday

මත්තල සහ ත්‍රීකුණාමලය ඉන්දියාවට දෙන්නේ නෑ – අගමැති මහින්ද, මෝදිට කියයි

colombotoday

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday