Colombo Today Local News

රත්නපුරයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට සදහා සැලසුම්

රත්නපුරයෙන් හමු වු ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපති තිලක් විරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා උපරිම මිලක් ලබා ගැනීමට මෙම පියවර ගන්නා බවය.

මේ වනවිටත් විදේශිය ගැණුම්කරුවන් රැසක් මැණික් පොකුර සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සභාපතිවරයා ප්‍රකාශ කළේ කිලෝග්‍රෑම් 510ක් බරැති ආර්නූල් වර්ගයේ මෙම මැණික මේ වනවිට ආරක්ෂිතව තැන්පත් කර ඇති බවය.

මූලික තක්සේරු කිරීම් අනුව මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික බවට ගණන් බලා තිබේ.

Related posts

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

මහනුවර ගණිකා මඩමක් වටලය. තිදෙනෙක් දැලේ

colombotoday

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

මං අගමැති කරන්න කියන්නේ ජනතාවගේ අතට සල්ලි දාන්න- රනිල්

colombotoday