Colombo Today Local News

කෝටි දෙදහස් පන්සීයක් රජයට පාඩු කරලා.. මුදල් ඇමති ටොප් 10 ලයිස්තුවේ ඉහළටම !

පසුගිය අයවැය ලේඛනයේ යෝජනාවකට අනුව රුපියල් මිලියන 25,000ක් ශ්‍රී ලංකා රේගුවට අහිමි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ‘‘ටොප් ටෙන්’’ යටතේ ආණ්ඩුව සිදුකරන දූෂණ වංචා පිළිබඳව 8 වන පැමිණිල්ල ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) භාරදී තිබේ.

මීට පෙර ද, ‘‘ටොප් ටෙන්’’ යටතේ මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් භාරදී ඇත.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අමාත්‍යවරුන් වන තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ පී.හැරිසන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

කොරෝනා මෘතදේහ භූමදානයට හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කරලා

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

අක්කරයිපත්තු වාහාබි වාදීන් දේශපාලන අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගනිමින් එලි බසිති. – සෞදි අරාබි දිනයට රමළාන් සමරති.

colombotoday

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

colombotoday