Colombo Today Local News

කෝටි දෙදහස් පන්සීයක් රජයට පාඩු කරලා.. මුදල් ඇමති ටොප් 10 ලයිස්තුවේ ඉහළටම !

පසුගිය අයවැය ලේඛනයේ යෝජනාවකට අනුව රුපියල් මිලියන 25,000ක් ශ්‍රී ලංකා රේගුවට අහිමි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ‘‘ටොප් ටෙන්’’ යටතේ ආණ්ඩුව සිදුකරන දූෂණ වංචා පිළිබඳව 8 වන පැමිණිල්ල ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) භාරදී තිබේ.

මීට පෙර ද, ‘‘ටොප් ටෙන්’’ යටතේ මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් භාරදී ඇත.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අමාත්‍යවරුන් වන තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ පී.හැරිසන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට..! සියලූම පත්වීම් සුදුසුකම් මත

colombotoday

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

Admin

වැලිසර ළය රෝහලෙන් කොවිඩ් රෝගියෙකු පලා යයි

colombotoday

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin

අතුරලියේ රතන හිමිගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday