Colombo Today Local News

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ.

ඊයේ (01) දහවල් සුළු වශයෙන් ඇතිවී තිබු ගින්න සුළඟත් සමග ව්‍යාප්තවී ඇති බව වාර්තා වේ.

පසුව ගින්න පාලනය කිරීම සඳහා අම්පාර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ කල්මුනේ මහානගර සභාවේ ගිනිනිවන එකකයේ රථ කැඳවා තිබුණි.

ගින්න තවදුරටත් පවතී.

Related posts

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

අබුඩාබි බඩු නැවේ ඉංජිනේරුවා ගාල්ල ධීවර වරායේ දී මුහුදට වැටී මරුට

Admin

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කුමණ්ත්‍රනයක්?

Admin