Colombo Today Local News

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

සියලූම පෞද්ගලික බස් සේවකයන් අගෝස්තු 15 වැනිදා වනවිට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත‍්‍රාවක් හෝ ලබා තිබීම අනිවාර්ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එලෙස එන්නත ලබානොගත් සේවකයන් සඳහා පෞද්ගලික බස් රථවල සේවය කිරීමට ඉඩ නොදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අන්තර් පළාත් ධාවනයෙහි යෙදෙන සියලූම බස් සේවකයන් හඳුනාගැනීම පිණිස විශේෂ හැඳුනුම්පතක් ලබාදීමට කි‍්‍රයා කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටි බව ද ඒ මහතා පවසා සිටි,

Related posts

දේශපාලන පන්දමට ප්‍රධාන පොලිස් පරික්ෂක උසස්වීම් දීලා

colombotoday

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

Admin

ජනපති හමුවෙන්න විමල් යයි.. බෙදුම්වාදීන් හදන ව්‍යවස්ථාව අකුලාගන්නැයි ඉල්ලයි

colombotoday

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin