Colombo Today Local News

“මා කැමති කලු පාටටයි.. සුදු එක මගේ නෙවෙයි“ – අධ්‍යාපන ඇමති අකිල

හම්බන්තොට වරායට ගෙනා මැති ඇමති වාහන අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට අයත් වාහනයක් ඇති බවට සදහන් ඡායාරූප කිහිපයක් සමාජ ජාලා වෙත එක්වී තිබුණත්, එවැනි වාහනයක් තමන් ඇණවුම් නොකල බව අමාත්‍යවරයා පවසයි.

සුදු පැහැති වාහනවලට තමන් අකමැති බවත් තමන් කළු පැහැයට හුරු වාහන පමණක් භාවිතා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙය යම්කිසි පිරිසක් තමන්ගේ චරිතය ඝාතනය කිරිම සදහා සැලසුම් කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත්, මෙවැනි බංකොලොත් ප්‍රචාරවලට නොරැවටෙන්නැයි තමත් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

 

 

Related posts

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි උපදෙස්

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

පොලිසි පහරදීමෙන් ඇඹිලිපිටියේ තරුණයා මරුට..

colombotoday

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

Admin

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday