වෛද්‍ය උපකරණ රැසක් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර ග්ලුකෝස් , නිරීක්ෂණ පද්ධති සහ ඔක්සිමීටර් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.