Colombo Today Local News

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධිය සයිටම් විරෝධි සටන දියාරු කිරීමේ කුමන්ත්‍රණයකැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පවසයි.

අද (07) පැවති මාධ්‍ය හමුවකදී එහා කැදවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සයිටම් සටන උග‍්‍ර වී ඇති ජයග‍්‍රහණය පෙනෙමින් තිබෙන මොහොතත විවිධ කඩාකප්පල්කාරි කී‍්‍රයා සිදු වෙමින් පවතින බවයි.

සයිටම් ප‍්‍රධානියාගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවැසීය. එකී සිද්ධිය ගැන විවිධ තොරතුරු සැල වෙමින් පවතින බවත් ඒවා ඉදිරියේ දී හෙළි කරන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

colombotoday

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

අද ඩොලරයේ අගය මෙන්න

Admin