Colombo Today Local News

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

රාජ්‍ය සේවකයින් සදහාවූ වැටුප මාර්තු මාසයේ සිට කොටස් දෙකකට ගෙවීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මූලික වැටුප පමණක් වැටුප් දිනයේ ගෙවීමට කටයුතු කරනු ඇතැයිද අනෙක් දීමනා හා අතිකාල මුදල් ඉන්පසු මාසයේ 05 වෙනි දින හෝ 10 වෙනි දින ගෙවීමට කටයුතු සූදානම් කරන ලෙස ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට නියමිතයි.

මේ සදහාවූ නීති මාලාව ලබන සතියේ සියලු රාජ්‍ය ආයතන වෙත ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයිද පැවසේ. රටේ පවතින දැඩි මූල්‍ය අර්බුධයෙන් රට ගොඩ ගැනීම සදහා රාජ්‍ය සේවකයාද කැපවිය යුතු බවට නැවුම් තේමාවකින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනු ඇති.

Related posts

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

‘ජනපති මෛත්‍රී ඉන්නකල් රට සුරක්ෂිතයි.. බුද්ධාගම නැති කරනවායි කීම පාපකර්මයක්‘ – ශාන්ත බණ්ඩාර

colombotoday

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

හෙට-අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin