Colombo Today Local News

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

රාජ්‍ය සේවකයින් සදහාවූ වැටුප මාර්තු මාසයේ සිට කොටස් දෙකකට ගෙවීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මූලික වැටුප පමණක් වැටුප් දිනයේ ගෙවීමට කටයුතු කරනු ඇතැයිද අනෙක් දීමනා හා අතිකාල මුදල් ඉන්පසු මාසයේ 05 වෙනි දින හෝ 10 වෙනි දින ගෙවීමට කටයුතු සූදානම් කරන ලෙස ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට නියමිතයි.

මේ සදහාවූ නීති මාලාව ලබන සතියේ සියලු රාජ්‍ය ආයතන වෙත ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයිද පැවසේ. රටේ පවතින දැඩි මූල්‍ය අර්බුධයෙන් රට ගොඩ ගැනීම සදහා රාජ්‍ය සේවකයාද කැපවිය යුතු බවට නැවුම් තේමාවකින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනු ඇති.

Related posts

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

colombotoday

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

colombotoday

සැකකරු පොලිස් ජිප් රථයෙන් පලා යයි – පීසිගේ වැඩ තහනම්

Admin