Colombo Today Local News

බැදුම්කර වංචාවට වසර දෙකයි.. රටට පාඩුව ට්‍රිලියනයයි (Video)

මහ බැංකු බැඳුම්කර මූල්‍ය වංචාවට අදට වසර 2 ක් සපිරෙන අතර එහි දී සිදුව ඇති ආර්ථික අලාභය රුපියල් බිලියන 1000 ක ඉක්මවන බව ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම වංචා චෝදනාව පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක්‌ පත්කිරීමට මෙතෙක්‌ කල්ගතවීම ප්‍රශ්නයක්‌ බවත්, එලෙස ප්‍රමාදවී හෝ එවැනි කොමිසමක්‌ පත්කිරීම ගැන සතුටු වන බවත් පැවසු මන්ත්‍රීවරයා, අවස්ථාව ලබා දෙන්නේ නම් සිදුව ඇති මෙම ආර්ථික අලාභය පිළිබ‍ඳ ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කමිටුව ඉදිරියේ මෙය ඔප්පු කර දැක්වීමට සුදානම් බව ද දැඩි ලෙස කියා සිටියේ ය.

Related posts

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

Admin

රෝහණ විජේවීර යළි උපදියි !!(Photo)

colombotoday

ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පන්න පන්නා පොලිසියෙන් ප්‍රහාර

colombotoday

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

බොරුව පිළිගත් ගානියාට අත්හිටැවූ සිර දඬුවම්

Admin

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday