Colombo Today Local News

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විශ්ව විද්‍යාලයක දේශපාලනය පිළිබද ආචාර්ය උපාධියක් ලබාගෙන 2020 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීම වඩාත් සුදුසු බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි. ෆේස්බුක් පිටුවකට අදහසක් එක්කරමින් ජයතිලක මහතා මේ බව සදහන් කර ඇත.

මේ අදහස සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දයාන් ජයතිලක මහතා පවසන්නේ මේ යන ආකාරයට දේශපාලනය ක්‍රියාත්මක වුවොත් ටියුටරියකට හෝ නොගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි.

එසේම එම ජනාධිපතිවරණය ඔහුට ජයගත හැකි බවද ඒ මහතා කියා සිටියේය. එසේ සිදුවන්නේ නම් එය ලංකාවේ අනාගතයට සුභවාදී වන බවත්, ඔහු ජනපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් තමාගේ සම්පූර්ණ සහයද ඔහුට ලබාදෙන බව ජයතිලක මහතා කියා සිටියේය.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

Admin

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday

එජාපයේ, හෙළ උරුමයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday