Colombo Today Local News

චීනයේ එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

බීජං නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (28) අලුයම එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබාගෙන ඇති අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත පරිත්‍යාග කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද ඊට අයත්වේ.

Related posts

සහරාන් හා අබුසාලී සමඟ සබදතා පැවැත්වු තවත් අයෙක් STF අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

colombotoday

වසවිෂ රට කිරි වෙනුවට මිල්කෝ-හයිලන්ඩ් ඉල්ලුම ඉහළට… නිශ්පාදන වැඩි කරන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්

colombotoday

විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCIDය ඉදිරිපිට උණුසම් තත්ත්වයක් (VIDEO)

colombotoday

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

colombotoday